tag:blogger.com,1999:blog-8716248077080264741.post108911743570241584..comments2022-10-22T04:45:11.700-07:00Comments on රජ වීදිය : වැහි බිදු අතරින් විනිවිදව ..Unknownnoreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8716248077080264741.post-74583244489497135012014-01-06T04:01:35.182-08:002014-01-06T04:01:35.182-08:00අද වැස්සට අහුවෙලා තෙමීගෙන ගෙදර එද්දි නම් වැස්ස එපා...අද වැස්සට අහුවෙලා තෙමීගෙන ගෙදර එද්දි නම් වැස්ස එපාම උනා. ඒ උනත් මාත් වැස්සට ආස කෙනෙක්. වහින වෙලාවට වැස්ස දිහා බලාගෙන ඉන්න වගේම වැහි බිංදු වැටෙන සද්දෙ අහන් ඉන්නත් මම ගොඩක් කැමතියි :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-11843960998306951392013-12-29T13:01:37.538-08:002013-12-29T13:01:37.538-08:00වැස්සට ආදරේ කරන ගොඩක් අය අසනීප වෙනවා :)
තෙමිල ලෙඩ...වැස්සට ආදරේ කරන ගොඩක් අය අසනීප වෙනවා :)

තෙමිල ලෙඩ හදාගන්නෙහෙම නෑසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-60532447107616247262013-12-26T05:03:50.487-08:002013-12-26T05:03:50.487-08:00රජ වීදියෙන් යන්නද අපිත්...........?රජ වීදියෙන් යන්නද අපිත්...........?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-86542683250088566682013-12-03T03:07:57.697-08:002013-12-03T03:07:57.697-08:00//තනිව දුක්විදින සිතට අදුරද අස්වැසිල්ලකි//
ඒක නම් ...//තනිව දුක්විදින සිතට අදුරද අස්වැසිල්ලකි//
ඒක නම් ඇත්ත...

ලස්සන කවි පෙළක්රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-78283398090412876402013-11-30T18:43:43.064-08:002013-11-30T18:43:43.064-08:00ඕවනම් මොනවද ජෙමා අයියෙ..ටැංකියු ටැංකියු වර්ණනාවට.....ඕවනම් මොනවද ජෙමා අයියෙ..ටැංකියු ටැංකියු වර්ණනාවට..වෙලාව තියෙනකොට මේ පැත්තෙ ආව එකට ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-86244690116107809022013-11-29T19:21:45.918-08:002013-11-29T19:21:45.918-08:00අන්තිමට..වගේ කොමෙන්ටුවක් කොටන්න වුනාට..සොරි වෙයන්....අන්තිමට..වගේ කොමෙන්ටුවක් කොටන්න වුනාට..සොරි වෙයන්..මට වැඩ තිබුණ පහුගිය ටිකේ...අම්මප උඹට මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් කියල..මම දැනං හිටියෙ නෑ...සුපිරි කවිය..දිගටම කවි ලියපං..උඹේ මේ කවිය මාස්ටර් පීස් එකක්..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-75020529407263956542013-11-26T21:19:56.265-08:002013-11-26T21:19:56.265-08:00ස්තුතියි ධාරා.සිංදුවක උනත් හැම පදවැලක්ම නැති උනත් ...ස්තුතියි ධාරා.සිංදුවක උනත් හැම පදවැලක්ම නැති උනත් හිතට වදින කොටසක් තියෙනවනෙ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-45923951199513637632013-11-26T21:16:15.381-08:002013-11-26T21:16:15.381-08:00බොහොම ස්තුතියි පුමා..මට එහෙම ලියන්න හිතුන ඒකයි මම ...බොහොම ස්තුතියි පුමා..මට එහෙම ලියන්න හිතුන ඒකයි මම එහෙම දැම්මෙ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-38754683845095716582013-11-26T21:15:11.311-08:002013-11-26T21:15:11.311-08:00ඔව් සිරා.ඒ හැමදෙයක්ම සිහිනයක් තමයි.එත් ඒ සිහිනත් එ...ඔව් සිරා.ඒ හැමදෙයක්ම සිහිනයක් තමයි.එත් ඒ සිහිනත් එක්ක අපේ ජීවිත එකම තැනක නවතිලද කියලත් හිතෙනව සිරා අයියෙ.සමහරවිට ඒක අපිට තියෙන ලොකු දුර්වලකමක් වෙන්න ඕනෙ.බලමු බලමු..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-63531703482706632452013-11-26T18:28:30.699-08:002013-11-26T18:28:30.699-08:00//විටෙක උණුහුම තුරුළු කර දැල්වෙන ලැව් ගිනි නිවා පහ...//විටෙක උණුහුම තුරුළු කර දැල්වෙන ලැව් ගිනි නිවා පහන් කර// මම ආස ම මේ කොටසට. පද වැල හරිම ලස්සණ යි. වැස්ස ගැන මිනිස්සුන්ගේ සිතුවිලි විවිධ යි. ඒත් හැමෝම වැස්සට ආදරෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-33723374097775075972013-11-26T09:31:49.633-08:002013-11-26T09:31:49.633-08:00//උරුමයේ උරුමක්කාරයාද නුබය නුබමය
මේ විදියට අවධාරණය...//උරුමයේ උරුමක්කාරයාද නුබය නුබමය
මේ විදියට අවධාරණය කරපු හැටි තමයි මට නම් ගොඩාක්ම ලස්සන. සුපිරිBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-51285694897333839872013-11-26T07:23:25.258-08:002013-11-26T07:23:25.258-08:00මම නම් පැංචා කාලෙ ඉදන්ම ආසයි බන් වහිද්දි ඒ දිහා බල...මම නම් පැංචා කාලෙ ඉදන්ම ආසයි බන් වහිද්දි ඒ දිහා බලාන ඉන්න...ඒකෙ තියෙනවා අමුතුම චමත්කාරයක්..ඇයි වැස්සට තෙමෙන්න....පස්සෙ කාලෙක පෙම්වතී එක්ක එක කුඩෙන් වැස්ස යට යන එක තමා හිතට දැනෙන අත්දැකීම...වෙනදට වඩා ටිකක් එයාට ලං වෙලා ගියත්...රට්ටු වැරදි දෙයක් හිතන්නෙ නෑ...වැස්ස නිසානෙ කියලා හිතනවා මිසක...ඒ ඔක්කොම අද සිහිනයක් බං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-62891375243180547442013-11-26T02:23:33.826-08:002013-11-26T02:23:33.826-08:00වැස්සට ආසයි වගේ...ටැංකියු ටැංකියු මධුරංග වැස්සට ආසයි වගේ...ටැංකියු ටැංකියු මධුරංග Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-71737938599712059392013-11-26T02:22:33.580-08:002013-11-26T02:22:33.580-08:00ඔව් ඔව් ඔයත් වැස්ස ගැන පොස්ට් එකක් දාල තිබුන වගේ ම...ඔව් ඔව් ඔයත් වැස්ස ගැන පොස්ට් එකක් දාල තිබුන වගේ මතකයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-56141645726171148252013-11-26T02:21:30.701-08:002013-11-26T02:21:30.701-08:00ඒකනම් මටත් ලිව්වට පස්සෙ හිතාගන්න බැරුව ගියා හැලපේ ...ඒකනම් මටත් ලිව්වට පස්සෙ හිතාගන්න බැරුව ගියා හැලපේ අයියේ..කොහොමහරි කියෙව්වනම් එච්චරයි Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-17745899638890827522013-11-26T02:20:19.991-08:002013-11-26T02:20:19.991-08:00හා හා කවියෙන් වැඩක් නැහැ...දැන් කවදද අලුත් මැලේසිය...හා හා කවියෙන් වැඩක් නැහැ...දැන් කවදද අලුත් මැලේසියාව දොරට වඩින්නේ කියමු බලන්න.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-47105357483519023332013-11-26T02:19:16.418-08:002013-11-26T02:19:16.418-08:00සිංහල බැරියෝ..ඔන්න හැදුව එහෙනම් සිංහල බැරියෝ..ඔන්න හැදුව එහෙනම් Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-6508117641351881842013-11-26T02:17:26.147-08:002013-11-26T02:17:26.147-08:00වහිනවා නම් නියමයි !
වැස්ස වගේ තමා මේ කවි පංතියත් ම...වහිනවා නම් නියමයි !
වැස්ස වගේ තමා මේ කවි පංතියත් මරු !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-47428438263290109472013-11-26T02:04:38.527-08:002013-11-26T02:04:38.527-08:00වැස්ස වෙලාවකට කරදරයක් කියලා හිතුනත්, අපි හැම කෙනෙක...වැස්ස වෙලාවකට කරදරයක් කියලා හිතුනත්, අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉදන් වැස්සට ආදරය කරනවා....තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-52014691896948964542013-11-25T23:55:47.831-08:002013-11-25T23:55:47.831-08:00වැස්සට ලියන කවිද,වැස්ස නිසා ලියැවෙන කවිද.කෝකටත් ඔන...වැස්සට ලියන කවිද,වැස්ස නිසා ලියැවෙන කවිද.කෝකටත් ඔන්න ඇවිත් කියෙව්වා හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-64375217721963625672013-11-25T22:47:48.675-08:002013-11-25T22:47:48.675-08:00අදත් කවිනේ ඔන්න මම කියෙව්වෙත් නෑ .... කොමෙන්ට් කරන...අදත් කවිනේ ඔන්න මම කියෙව්වෙත් නෑ .... කොමෙන්ට් කරන්නෙත් නෑ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-13412456498786726172013-11-25T22:28:58.163-08:002013-11-25T22:28:58.163-08:00//ශ්නයෙන්// නෙමේ ක්ෂණයෙන්. වැස්ස කොයි තරම් නම් විධ...//ශ්නයෙන්// නෙමේ ක්ෂණයෙන්. වැස්ස කොයි තරම් නම් විධිවලට අර්ථකථනය කර ගන්න පුළුවන් ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-90249017326960723702013-11-25T20:31:35.759-08:002013-11-25T20:31:35.759-08:00රෙද්ද නෙවෙයි කෝරලේ මහත්තයො ..ඔය ගමේ ඉන්න කොල්ලො කු...රෙද්ද නෙවෙයි කෝරලේ මහත්තයො ..ඔය ගමේ ඉන්න කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්තනම් උන්ගෙ කරේම යන්න තිබුන.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-59816981208150279872013-11-25T20:29:52.951-08:002013-11-25T20:29:52.951-08:00හ්ම් හ්ම්..හොද කවි රසවිදින්නෙක් වගේ පේන්නෙ..හ්ම් හ්ම්..හොද කවි රසවිදින්නෙක් වගේ පේන්නෙ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-40196351495154690542013-11-25T20:28:54.861-08:002013-11-25T20:28:54.861-08:00ස්තුතියි ප්රියා..ගොඩක්ම මම උත්සහ කලේ හිතගැන කියන්...ස්තුතියි ප්රියා..ගොඩක්ම මම උත්සහ කලේ හිතගැන කියන්න තමයි...එත් මචං ලියවෙන්නෙ වෙන වෙන එවනේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.com