tag:blogger.com,1999:blog-8716248077080264741.post4806071279179366270..comments2022-10-22T04:45:11.700-07:00Comments on රජ වීදිය : ටයිට්ල් එකක් දාන්න තේරෙන්නෙ නැහැ...Unknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8716248077080264741.post-75460854251094313992013-11-19T07:46:26.787-08:002013-11-19T07:46:26.787-08:00ස්තුතියි සුබ පැතුවට..ඔබ වාසනාවන්තයෙක් ප්‍රියා..සුබ...ස්තුතියි සුබ පැතුවට..ඔබ වාසනාවන්තයෙක් ප්‍රියා..සුබ පතනව.ඔව් විරහව විදින්න ඕනෙ දෙයක් මිසක් විදවන්න ඕනෙ දෙයක් නෙවෙයි..හැබැයි බහුතරයකට වෙන්නෙ විදින්න නෙවෙයි විදවන්න..
Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-26843035021539954552013-11-19T07:43:12.879-08:002013-11-19T07:43:12.879-08:00බොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ එහෙම දෙයක් දැනුනම්..ග...බොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ එහෙම දෙයක් දැනුනම්..ගමටම කිව්වනම් නරකද?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-73411204433248674952013-11-18T04:04:15.577-08:002013-11-18T04:04:15.577-08:00මට නම් ඇත්තම කියනවනම් විරහවේ අත්දැකීම් නෑ. මොකද කු...මට නම් ඇත්තම කියනවනම් විරහවේ අත්දැකීම් නෑ. මොකද කුළුදුල් ප්‍රේම පුරාණයම තමා දැන් මගේ ප්‍රියම්භිකාව. ඒකත් පාසල් ප්‍රේමයක්.
ඒත් විරහව ක්ියන දේ දැනෙන්න විරහව විදින්නම ඕන්නෑනෙ. මගේ යහළුවන්ගෙ විරහාවන් වලදිත් ඔහුන්ගෙ දුක බෙදා ගෙන විරහව ගැන හොදට දැක්කා.

ඔයා කියපු අර කතාව නම් සම්පූර්ණ ඇත්ත. මේ ලෝකෙ සීයට සීයක් සම්පූර්ණ මිනිස්සු නෑ. ඒ වගේම සීය්ට සීයක් සම්පූර්ණ සම්බන්දතාද නෑ. අසම්පූර්ණ සම්බන්දතාවයක් සම්පූර්ණ කරගෙන පවත්වාගෙන යාමේ වගකීම තියෙන්නෙ ඒ සම්බන්දය පවත්වන දෙන්නටයි. ඒක තමා තේරුම් ගැනීම කියන්නෙ.
කොහොම උනත් හිතේ හිර කරන් ඉන්න කියා ගන්න කෙනෙක් නැතුව ඉන්න දේවල් කියන්න 'බ්ලොග්' කියන්නෙ හොදම තැනක් තමා.
මේ ලිවුවෙ ඇත්තටම ඔයාගෙ කතාවද?
ලස්සනට ලියලා තියෙනවා සුභ පැතුම්!
(සුභ පැතුවෙ විරහවට එහෙම නෙමෙයි. ලියවිල්ලෙ නිර්මාණශීලීත්වයටයි.)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-67826613302699769232013-11-18T02:58:15.379-08:002013-11-18T02:58:15.379-08:00ඇත්තම ඇත්ත යතාර්ථය පෙන්වා දීමක් කරලා තියෙනවා. දුක ...ඇත්තම ඇත්ත යතාර්ථය පෙන්වා දීමක් කරලා තියෙනවා. දුක සැප සමව දරන්න බැරිනම් එම ආදරයට (බැඳීමට) වැඩි ආයුෂ නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-48826399229785244432013-11-17T18:31:19.882-08:002013-11-17T18:31:19.882-08:00ඔව් රෙහානි දැන් එහෙමවත් හිතමු..ඔව් රෙහානි දැන් එහෙමවත් හිතමු..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-53135961764252941682013-11-14T19:50:38.777-08:002013-11-14T19:50:38.777-08:00ආදරේ විරහා වේදනාව මේ ලෝකේ විඳපු නැති කෙනෙක් නැතුව ...ආදරේ විරහා වේදනාව මේ ලෝකේ විඳපු නැති කෙනෙක් නැතුව ඇති...ගනන් ගන්න එපා...කෙන කෙනාගේ අදහස් වෙනස්නේ ඕවා ඔහොම තමයි ඉතින්රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-79722912772377818222013-11-14T18:36:19.181-08:002013-11-14T18:36:19.181-08:00ආදරේ ගැන මම මෙහෙම ලිව්වට වැඩිය කතා කරන්න කැමති නැහ...ආදරේ ගැන මම මෙහෙම ලිව්වට වැඩිය කතා කරන්න කැමති නැහැ ජේම අයිය..බලමු කවදද ජේම ලොක්කගෙ කතාව දොරට වදින්නේ කියල..වෙලාවක අයෙත් සෙට් වෙමු..ස්තුතියි ආවට මේ පැත්තෙ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-57095178778458527572013-11-14T00:53:53.934-08:002013-11-14T00:53:53.934-08:00මමත් ලිව්ව පපුව නිදහස් වෙනකම්ම...මම අන්තර්ජාලයෙ කො...මමත් ලිව්ව පපුව නිදහස් වෙනකම්ම...මම අන්තර්ජාලයෙ කොතනකවත් එව් දාල නෑ...ලියපු කොලකෑල්ලක්වත් කාටවත් පෙන්නලත් නෑ...මම උඹට දවසක් කිව්ව වගේ...උඹේ ආදරේ උඹට අයිති දෙයක් ඒක ඒකිට අයිතිත් නෑ වෙන කාටවත් අයිතිත් නෑ....ඒක උඹේ...මම ඔක්කොම කුඩුවෙන්න මගෙ කථාවත් වෙලාවක දාන්න හිතාන ඉන්නව එදාට කියවපන්....දිගටම ලියපන් මගෙ මල්ලි..ආයෙ දවසක හම්බෙමු..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-10779511628459947222013-11-13T19:09:18.471-08:002013-11-13T19:09:18.471-08:00හැක් හැක්හැක් හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-19365689706496413762013-11-13T18:46:32.862-08:002013-11-13T18:46:32.862-08:00ඉවාන් කියන කතාවේ ඇත්තක් තියෙනව...දැන්නම් හති වැටිල...ඉවාන් කියන කතාවේ ඇත්තක් තියෙනව...දැන්නම් හති වැටිල කියල දැනෙනව හොදටම..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-72333318132699435802013-11-13T18:42:17.463-08:002013-11-13T18:42:17.463-08:00ඔව් මිනිස්සුන්ට දෙයක් අමතක වෙන්න යන්නෙ හරිම පොඩි ක...ඔව් මිනිස්සුන්ට දෙයක් අමතක වෙන්න යන්නෙ හරිම පොඩි කාලයක්...ඔව් දිනේෂ් එහෙම වෙයි Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-45239921923273549962013-11-13T18:39:12.334-08:002013-11-13T18:39:12.334-08:00එහෙයි රජ තුමනි....ගැත්තාට සමාව දෙත්වා..එහෙයි රජ තුමනි....ගැත්තාට සමාව දෙත්වා..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-75291043596483824992013-11-13T18:38:10.608-08:002013-11-13T18:38:10.608-08:00ගනන් ගන්න එපා දේශෝ ............කූල් ගනන් ගන්න එපා දේශෝ ............කූල් Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-19702897692859533512013-11-13T18:37:02.815-08:002013-11-13T18:37:02.815-08:00අනිවාර්යෙන්ම දිලිනි ඔයා හරි..ඒ කතාවට මම එකගයි අනිවාර්යෙන්ම දිලිනි ඔයා හරි..ඒ කතාවට මම එකගයි Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-63566226511573310822013-11-13T18:24:46.756-08:002013-11-13T18:24:46.756-08:00විසි එක්වන ශතවර්ෂයේ ආදරය ලැබෙන්නේ භෞතික දේවල් වලට ...විසි එක්වන ශතවර්ෂයේ ආදරය ලැබෙන්නේ භෞතික දේවල් වලට තමයි මිත්‍රයා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-76347566903506728582013-11-13T14:05:17.186-08:002013-11-13T14:05:17.186-08:00උබේ හිත නිදහස් වෙන්න ඇති කියලා හිතනවා මම මේක ලිවුව...උබේ හිත නිදහස් වෙන්න ඇති කියලා හිතනවා මම මේක ලිවුවට පස්සේ.. ගනන් ගන්න එපා බං.. මං මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ..

Sometimes life doesn't give you something you want, not because you don't deserve it, but because you deserve more..

අත්දැකීමෙන් කියන්නේ බොලං.. ඕවා ටික දවසකින් අමතක වෙයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-12294842210371146672013-11-13T06:50:47.301-08:002013-11-13T06:50:47.301-08:00අයි හේට් ලව් ස්ටෝරීස්... :/
සුභ වේවා!!! රාජ සම්පත...අයි හේට් ලව් ස්ටෝරීස්... :/

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-79867198299437299402013-11-12T22:27:06.992-08:002013-11-12T22:27:06.992-08:00රෙද්ද... දවසම කනවා...රෙද්ද... දවසම කනවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-81443429453261723312013-11-12T22:16:41.869-08:002013-11-12T22:16:41.869-08:00හැඟීම්බර කතාවක්. හැබැයි රජෝ හැම ගෑනු ළමයෙක් ම මෙහෙ...හැඟීම්බර කතාවක්. හැබැයි රජෝ හැම ගෑනු ළමයෙක් ම මෙහෙම නෑ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com