tag:blogger.com,1999:blog-8716248077080264741.post8854288502558567017..comments2022-10-22T04:45:11.700-07:00Comments on රජ වීදිය : මට මතකයි පැටිය කාලෙ Unknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8716248077080264741.post-8185332583084026682013-11-05T07:30:47.538-08:002013-11-05T07:30:47.538-08:00ටැංකියු ටැංකියු කුශානි .....ටැංකියු ටැංකියු කුශානි .....Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-484018067240710522013-11-05T06:42:55.911-08:002013-11-05T06:42:55.911-08:00පොඩි ළමයි වගේ හැමදාම ඉන්න පුලුවන්නම් හොදයි කියල හි...පොඩි ළමයි වගේ හැමදාම ඉන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා... අත්දැකීම් ටික නම් හරි රසවත් ..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-1322503143027679232013-11-05T06:41:04.888-08:002013-11-05T06:41:04.888-08:00අපිටත් එමමයි රජතුමනි..මොකද අප රජ තුමන්ගේ යටත් වැසි...අපිටත් එමමයි රජතුමනි..මොකද අප රජ තුමන්ගේ යටත් වැසියොනේ...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-24853692026484267962013-11-05T06:39:41.374-08:002013-11-05T06:39:41.374-08:00බලමුකො ජෙමා අයිය..මට එහෙම සුපිරියටම ලියන්න හැකියවක...බලමුකො ජෙමා අයිය..මට එහෙම සුපිරියටම ලියන්න හැකියවක්නම් නැහැ..කොහොමහරි ලියමු එහෙනම්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-8721313074502899252013-11-05T06:38:00.008-08:002013-11-05T06:38:00.008-08:00නැතුව නැතුව ඒකනම් සුපිරිම කාලයක්...එහෙනම් හැලප අයි...නැතුව නැතුව ඒකනම් සුපිරිම කාලයක්...එහෙනම් හැලප අයියට අමුතුවෙන්ම ඒ ගැන කියන්න ඕනේ නැහැනෙ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-59994714057997370792013-11-05T01:57:37.023-08:002013-11-05T01:57:37.023-08:00මටත් මෙ දවස් ටිකේ පොඩි කාලේ සිද්ධි මතක් වෙනවා සෑහෙ...මටත් මෙ දවස් ටිකේ පොඩි කාලේ සිද්ධි මතක් වෙනවා සෑහෙන්න :)<br /><br />සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-85908751414129080532013-11-04T23:00:58.121-08:002013-11-04T23:00:58.121-08:00U කොල්ල පොඩි එකා කාලෙ...මට මතකයි මම යනව ඉංගිරිසි ප...U කොල්ල පොඩි එකා කාලෙ...මට මතකයි මම යනව ඉංගිරිසි පන්ති කොලුවගෙ මාමගෙ ගෙදර...u කොල්ල බැට් එකකුයි බෝලෙකුයි තියාන තනියම ක්රිකට් ගහනව...කාටත් දැන ගන්න කියන්නෙ රජ වීදියෙ කොලුව ගාව තරම් එකී නොකී මෙකී කතන්දර වෙන කා ගාවවත් නෑ....පෙට්ටගම දි ඇරිය එකේ...දිගටම ලියහං මල්ලියෙ ජය...Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-18843990381989114012013-11-04T22:22:06.361-08:002013-11-04T22:22:06.361-08:00මමත් කටින පෙරහැරේ නැටුවා සැරයක්,ලී කෙළි ගැහුව සැරය...මමත් කටින පෙරහැරේ නැටුවා සැරයක්,ලී කෙළි ගැහුව සැරයක් නියම කාලයක්නෙ ඒක.බොටත් සිරාම ළමා කාලයක් තිබිල තියෙනව එහෙනං හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-13188902566095552812013-11-04T22:09:47.658-08:002013-11-04T22:09:47.658-08:00පට්ටම අතල් වැඩක් තමයි..අපිත් කරල තියෙනව..ඇත්තටම මැ...පට්ටම අතල් වැඩක් තමයි..අපිත් කරල තියෙනව..ඇත්තටම මැලේ රාළෙ මෙහෙම දේවල් වල මාරම ෆන් එකක් තමයි තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-24917998248971492072013-11-04T22:07:46.222-08:002013-11-04T22:07:46.222-08:00අනේ මන්ද මොකට වලේ වැටුනද කියල මටත් හිතාගන්න බැහැ බ...අනේ මන්ද මොකට වලේ වැටුනද කියල මටත් හිතාගන්න බැහැ බොල..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-52328363708668200752013-11-04T22:06:08.348-08:002013-11-04T22:06:08.348-08:00සහතික ඇත්ත...ඒ කිව්වෙ ඇත්තටම ඇත්ත කියන එක..හිකිස් ...සහතික ඇත්ත...ඒ කිව්වෙ ඇත්තටම ඇත්ත කියන එක..හිකිස් Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-53190611733771114992013-11-04T22:05:11.628-08:002013-11-04T22:05:11.628-08:00අම්මෝ කොච්චරනම් දරුණු වෙලාද...කව්ද මේවට වගකියන්නෙ?...අම්මෝ කොච්චරනම් දරුණු වෙලාද...කව්ද මේවට වගකියන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-36269331693963270612013-11-04T21:05:16.917-08:002013-11-04T21:05:16.917-08:00පොඩිකාලේ පන්සලේ වැඩ වලට රැ වෙලා එනකොට අපි කරපු පජා...පොඩිකාලේ පන්සලේ වැඩ වලට රැ වෙලා එනකොට අපි කරපු පජාතම වැඩේ තමයි පන්සල ලග තිබුන ගෙවල් දෙකේ කට්ටියගේ ගෙවල්වල තියෙන මල් පෝච්චි මාරු කරන එක....... මේ දෙගොල්ලෝ තරහයි උදේට මාරුව අරගන්න කොට වෙන සින් ටික ඇති අපිට මාසයක් හිනාවෙන්න මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-59573750220116271912013-11-04T20:30:41.697-08:002013-11-04T20:30:41.697-08:00ජිල්බෝල ගහපු එවුන් මොන එහෙකට කසාද බදිනවද බොල...ජිල්බෝල ගහපු එවුන් මොන එහෙකට කසාද බදිනවද බොල...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-22128349585208577972013-11-04T20:19:37.165-08:002013-11-04T20:19:37.165-08:00පොඩි කාලෙට යන්න අකමැති කවුද ඇහුවොත් කවුරුවත් නෑ.පොඩි කාලෙට යන්න අකමැති කවුද ඇහුවොත් කවුරුවත් නෑ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-83332753111393506012013-11-04T19:27:35.464-08:002013-11-04T19:27:35.464-08:00" ඒ දවස් වල අපිත් එක්ක ජිල් බෝල ගහපු එවුන් දැ..." ඒ දවස් වල අපිත් එක්ක ජිල් බෝල ගහපු එවුන් දැන් කසාදත් බැදලා ළමයිනුත් ඉන්නව." ඒ විතරක් නම් මදැයි ඒ සමහර ළමයි දැන් ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-8898052368027106032013-11-04T18:56:33.908-08:002013-11-04T18:56:33.908-08:00ඒක ඇත්ත ගාලු..හැබැයි දැන් කාලෙ ඉන්න පොඩි එවුන්ටනම්...ඒක ඇත්ත ගාලු..හැබැයි දැන් කාලෙ ඉන්න පොඩි එවුන්ටනම් මෙහෙම ෆන් එකක් නැහැ බන්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-6706733096649311932013-11-04T18:46:35.683-08:002013-11-04T18:46:35.683-08:00අනිවාර්යෙන්ම ...එහෙම තමයි අනිවාර්යෙන්ම ...එහෙම තමයි Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-25001856306260670692013-11-04T18:40:26.519-08:002013-11-04T18:40:26.519-08:00අම්බෝ.... පොඩි කාලෙ කරපු පිස්සු මතක් වෙද්දිත් හිනා...අම්බෝ.... පොඩි කාලෙ කරපු පිස්සු මතක් වෙද්දිත් හිනා යනව.. සහ හිතට එන හැගීම.... මාසයක් උනත් මනෝ පාරක් ගහගෙන ඉන්න පුලුවන්....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-17031093021245246662013-11-04T14:52:00.194-08:002013-11-04T14:52:00.194-08:00ඉස්සර විත්තී තමයි බං සෑහෙන්න ලස්සන..ඉස්සර විත්තී තමයි බං සෑහෙන්න ලස්සන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com