tag:blogger.com,1999:blog-8716248077080264741.post2678737351464823795..comments2022-10-22T04:45:11.700-07:00Comments on රජ වීදිය : අවුරුද්දට ගමේ යන්න .... Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8716248077080264741.post-39454290500670176272014-04-07T03:31:36.022-07:002014-04-07T03:31:36.022-07:00ස්තුතියි මහේෂ්..ස්තුතියි මහේෂ්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-59119500255770819592014-04-07T03:31:04.398-07:002014-04-07T03:31:04.398-07:00එහෙම කියන්න එපා බං..කට්ටිය සෙට් කොරගෙන වෙනසක් කොරප...එහෙම කියන්න එපා බං..කට්ටිය සෙට් කොරගෙන වෙනසක් කොරපන් කෝමහරි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-37562681783813834712014-04-07T03:30:14.953-07:002014-04-07T03:30:14.953-07:00ඔව් ඒකෙ තියෙන ගතිය මාරයි..ඔව් ඒකෙ තියෙන ගතිය මාරයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-36135198960621032942014-04-07T03:29:40.986-07:002014-04-07T03:29:40.986-07:00ස්තුතියි සහෝ දර යා..ස්තුතියි සහෝ දර යා..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-86596107611702058592014-04-07T03:28:55.088-07:002014-04-07T03:28:55.088-07:00දේශකය කියන කතාව සහතික ඇත්ත..දේශකය කියන කතාව සහතික ඇත්ත..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-60179548898828628542014-04-07T03:27:57.424-07:002014-04-07T03:27:57.424-07:00එහෙම නැහැ තාමත් මේව මේ විදියටම තියෙන ප්රදේශ තියෙන...එහෙම නැහැ තාමත් මේව මේ විදියටම තියෙන ප්රදේශ තියෙනව..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-42379228557630835222014-04-07T03:26:57.752-07:002014-04-07T03:26:57.752-07:00ඒකත් හැබෑව..ඒකත් හැබෑව..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-80124613090789285422014-04-07T03:26:30.610-07:002014-04-07T03:26:30.610-07:00ඔව් බං අවුරුදු කෑව වගේ නෙවෙයි වෙසක් එහෙම බලන්න වෙන...ඔව් බං අවුරුදු කෑව වගේ නෙවෙයි වෙසක් එහෙම බලන්න වෙන්නෙ හතේ හත වැදිල..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-88991519654351599902014-04-07T03:24:33.462-07:002014-04-07T03:24:33.462-07:00ලියන්න කලින් මටත් ඕකම හිතුන සිංදුවෝ..ලියන්න කලින් මටත් ඕකම හිතුන සිංදුවෝ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-6601041923086682322014-04-07T03:14:20.077-07:002014-04-07T03:14:20.077-07:00ඔව් බං දැන් අපේ රටේ අපිට කියල තාමත් රැකිල තියෙන්නෙ...ඔව් බං දැන් අපේ රටේ අපිට කියල තාමත් රැකිල තියෙන්නෙ ඔච්චරනේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-83759980467821097872014-04-07T03:13:01.731-07:002014-04-07T03:13:01.731-07:00ස්තුතියි...මට ලැජ්ජ හිතෙනෝ..ස්තුතියි...මට ලැජ්ජ හිතෙනෝ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-5735287601056764312014-04-07T03:12:20.636-07:002014-04-07T03:12:20.636-07:00අපිත් හැම අවුරුද්දෙම ගහනෝ..මේ අවුරුද්දෙත් එසේමයි.....අපිත් හැම අවුරුද්දෙම ගහනෝ..මේ අවුරුද්දෙත් එසේමයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-78147711325216778772014-04-07T03:11:42.225-07:002014-04-07T03:11:42.225-07:00අනේ මන්ද බං මමත් තාම හොයනව.උබට හම්බවුනොත් මටත් කිය...අනේ මන්ද බං මමත් තාම හොයනව.උබට හම්බවුනොත් මටත් කියපන්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-65736882673501207382014-04-03T08:48:41.828-07:002014-04-03T08:48:41.828-07:00ඇත්තටම සංවේදී කවි පංතියක්... අවුරුද්දට ගමේ යන්න හී...ඇත්තටම සංවේදී කවි පංතියක්... අවුරුද්දට ගමේ යන්න හීන දකින තාත්ත කෙනෙක්...
ඔයාගෙ සිතුවිල්ලට පණ දීපු ආකාරය නං සුපර්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-84762887811088178812014-04-03T05:09:31.212-07:002014-04-03T05:09:31.212-07:00උඹටත් හිතෙන දේවල්.. කෝම වුනත් සුන්දරයි බං.. අපිට ඉ...උඹටත් හිතෙන දේවල්.. කෝම වුනත් සුන්දරයි බං.. අපිට ඉතින් කොහෙන්ද අවුරුදු කිවුවලු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-3664268356848145152014-04-03T05:02:15.088-07:002014-04-03T05:02:15.088-07:00අපූරුයි.. අවුරුද්ද්ට ගමේ යන්න තියනව නම් කොච්චර ශෝක...අපූරුයි.. අවුරුද්ද්ට ගමේ යන්න තියනව නම් කොච්චර ශෝක්ද...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-40915368030023143902014-04-02T22:12:55.162-07:002014-04-02T22:12:55.162-07:00ලස්සනයි බොලන් මාත් ඔහොම හීන දකිනවා එත් වෙන්නෙම නැත...ලස්සනයි බොලන් මාත් ඔහොම හීන දකිනවා එත් වෙන්නෙම නැත්තෙ ඔය ගමේ සීන් ටික ..කොම වුණත් හිතට දැනුනා අවංකවම ලස්සනයි සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-73233644277270344602014-04-02T19:58:14.905-07:002014-04-02T19:58:14.905-07:00සැලරි දෙකෙන් ඔක්කෝම කර...
මාස දෙකක් විදවන්නද
කල්පන...සැලරි දෙකෙන් ඔක්කෝම කර...
මාස දෙකක් විදවන්නද
කල්පනාව හිතට අරන්
තියෙන හැටියේ වැඩ කරහං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-68661722408250471502014-04-02T10:16:57.997-07:002014-04-02T10:16:57.997-07:00අතීත අවුරුදු මතකයක් වගේ. දැන් කොහෙද මෙව්වා???අතීත අවුරුදු මතකයක් වගේ. දැන් කොහෙද මෙව්වා???Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-78387974184604348582014-04-02T09:05:15.741-07:002014-04-02T09:05:15.741-07:00මට මතක් වුනේ අමරසිරි පීරිස් මහත්තයගෙ පරන ගීතයක්..
...මට මතක් වුනේ අමරසිරි පීරිස් මහත්තයගෙ පරන ගීතයක්..

මට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න..
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුලු පිහාටුවක් එවන්න...

ජය වේවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-21503326182447180452014-04-02T08:21:25.612-07:002014-04-02T08:21:25.612-07:00ලස්සන අදහස් ටික උමේෂ්..///.ගැටළුව තියෙන්නෙ 9 වෙනිද...ලස්සන අදහස් ටික උමේෂ්..///.ගැටළුව තියෙන්නෙ 9 වෙනිදා පඩි ලැබුණට පස්සෙ ආයෙම ලැබෙන්නෙ මැයි විසි ගණන් වලනේ නේද.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-55502476323140687402014-04-02T06:07:22.609-07:002014-04-02T06:07:22.609-07:00ඔය චීත්ත අදින හාමිනේ උඹට දඹානේන් වත් හොයාගන්න පුළු...ඔය චීත්ත අදින හාමිනේ උඹට දඹානේන් වත් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-3698496851809453772014-04-02T05:44:59.543-07:002014-04-02T05:44:59.543-07:00අනෙ හප්පේ බං උඹටත් හිතෙන දේවල් හැබෑටම. :)
කාලෙ ව...අනෙ හප්පේ බං උඹටත් හිතෙන දේවල් හැබෑටම. :)

කාලෙ වෙනස් උනත් ගම නගරෙ උනත් ඔය අඩුම කුඩුම වෙනස් උනත් අදටත් අවුරුදු කාලෙට බහුතරේක බලාපොරොත්තුව ඕකනෙ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-21357706268311921882014-04-02T04:37:01.820-07:002014-04-02T04:37:01.820-07:00හරිම ලස්සනයි.. :)
උමෙෂ්ට හාමිනේ කෙනෙකුයි ළමයි දෙ...හරිම ලස්සනයි.. :)

උමෙෂ්ට හාමිනේ කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා නම් බලන් යද්දී උමේෂ් අන්කල් කෙනෙක් නේ.. :p Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8716248077080264741.post-30092842982763199972014-04-02T03:19:02.481-07:002014-04-02T03:19:02.481-07:00රජ වෙලේ අපි නං එල්ලෙ ගහල තියෙනව.රජ වෙලේ අපි නං එල්ලෙ ගහල තියෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com